පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වංචා හා දූෂණ චෝදනා රාශියක් සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදේශකයින් බඳවාගෙන තිබේද;
(ii) එසේ නම්, ඒ කවර බලතල යටතේද;
(iii) බඳවාගෙන ඇති උපදේශකවරයන්/උපදේශකවරියන්ගේ නම් හා ඔවුන්ට ගෙවන දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම පුද්ගලයින් නීතිවිරෝධීව බඳවාගෙන තිබේ නම්, ඔවුන් ඉවත් කිරීමට හා ඒ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-07-21
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks