පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සම්මන්තුරේ, අම්පාර පාර, පෝඩියාර් වීදිය, අංක 438 දරන ස්ථානයේ පදිංචි, කේ. එල්. ෆස්ලි නිසාර් මහතාගේ ආබාධිත විශ්‍රාම වැටුප් (වි. වැ. අංක 01-857916) අයදුම්පත්‍රය හා එයට අදාළ සෞඛ්‍ය 307 වාර්තාව (ආබාධිත තත්ත්වයට පත්වූ නිවැරදි දිනය වන 2006.04.18 දිනය සඳහන් කර), අංක DSS/FMG/PEN/DI/2013-2 හා 2013.12.19 දිනැති ලිපිය මඟින් සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කරන ලද බව දන්නේද;
(ii) එසේ නම්, ඔහුගේ විශ්‍රාම වැටුප කඩිනමින් ලබාදීමට පියවර ගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-12
අසන ලද්දේ
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks