01

E   |     |  

 දිනය: 2016-06-09   පිළිතුර ලබා දී ඇත 

0570/2016: Project for removal of waste water and renovation of Anuradhapura weekly fair ground and Fish market

570/’16

 

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පළමු අදියර සඳහා රුපියල් මිලියන 15ක් අනුමත වී ඇති අනුරාධපුර මහ නගර සභාවේ, මාළු වෙළඳසැළ පෙදෙස ඇතුළුව සතිපොළ භූ‍මිය නව ඉදිකිරීම් සහිතව නවීකරණය කිරීමේ හා අපිරිසිදු ජලය ඉවත් කිරීමේ ව්‍යාපෘතියෙහි;

              (i)       පළමු අදියර අවසන් කර, සැලසුම් කළ පරිදි දෙසැම්බර් 31ට පෙර ජනතා අයිතියට පත් කරන්නේද;

  (ii)    එසේ නම්, එම දිනය කවරේද;

  (iii)  දෙවන අදියර සඳහා මුදල් වෙන්කර තිබේද;

  (iv)  එසේ නම්, එම අදියර ආරම්භ කරන දිනය කවරේද;

  (v)  දෙවන අදියර අවසන්කර ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර ඇති දිනය කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-09

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks