01

E   |     |  

 දිනය: 2016-06-10   පිළිතුර ලබා දී ඇත 

0569/2016: Car Perk of Anuradhapura Hospital

569/’16

 

ගරු ශෙහාන් සේමසිංහ මහතා,—  ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2014 වර්ෂයේ ආරම්භ කර අතරමග නතර කර ඇති අනුරාධපුර මහ රෝහලේ රථගාල ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නේද;

            (ii)         එසේ නම්, එම දිනය කවරේද;

  (iii)  නොඑසේ නම්, ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් හෝ ව්‍යාපෘතියක් තිබේද;

  (iv)    මේ සඳහා වෙන්ව තිබූ රුපියල් මිලියන දෙකක මුදල අවිච්ඡේද වී ඇති නිසා, එම මුදල නැවත ලබා ගැනීමට කටයුතු කර තිබේද;

  (v)  නොඑසේ නම්, ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් හෝ යෝජනාවක් තිබේද;

  යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-10

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks