01

E   |     |  

 දිනය: 2016-06-10   පිළිතුර ලබා දී ඇත 

0499/2016: Teacher appointments to Kinniya Educational Zone

499/’16

 

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කින්නියා අධ්‍යාපන කලාප ගුරු සම්පත් මධ්‍යස්ථානයට අනුයුක්ත කර ඇති පුද්ගලයින්ගේ නම්, ලිපින සහ ගුරු සේවා ශ්‍රේණිය වෙන් වෙන් වශයෙන් කවරේද;

             (ii)      මෙම ගුරුවරුන් අනුයුක්ත කිරීම සඳහා යොදා ගත් චක්‍රලේඛය කවරේද;

(iii) ඒ සඳහා අයදුම්පත් කැඳවන ලද දිනය සහ සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනි ආකාරයෙන් මෙම පත්වීම් ලබාදී ඇති බව දන්නේද;

(ii) යහපාලනය යටතේ මෙවැනි අක්‍රමිකතා නැති කිරීම සඳහා නිසි පරිදි අයදුම්පත් කැඳවා සුදුසුකම් ඇති අය පත්කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන්නේද;  

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-10

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks