පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
484/’16
ගරු කනක හේරත් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාවනැල්ල සිට රඹුක්කන දක්වා මාර්ගය ‘බී’ ශ්‍රේණියට අයත් ඉතා පැරණි මාර්ගයක් බවත්;
(ii) එම මාර්ගයේ කොටසක් කාපට් දමා සංවර්ධනය කර ඇති බවත්;
(iii) එම මාර්ගයේ ඉතිරි කොටස අබලන්ව පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම මාර්ගයේ කාපට් දමා සංවර්ධනය කර ඇති දුර කොපමණද;
(ii) මාර්ගයේ ඉතිරි කොටස කාපට් දමා සංවර්ධනය කිරීමට පියවර ගන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-05-20
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks