පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
482/’16
ගරු කනක හේරත් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකාවේ එළවළු සහ පලතුරු වගා කිරීම හා ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) රසායනික ද්‍රව්‍යය යෙදූ එළවළු සහ පලතුරු පරිභෝජනය කරන ජනතාවගේ ශරීර සෞඛ්‍යය පිරිහීමට ලක්වන බවත්;
(ii) එම රසායනික ද්‍රව්‍යය ශරීරගතවීම හේතුවෙන් අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත් වීම, පිළිකා වැනි අවදානම් රෝග වැළඳිය හැකි බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) රසායනික ද්‍රව්‍යය භාවිතය අවම කිරීම සඳහා රජය ගන්නා පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-07-08
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks