පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කනක හේරත් මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෑගල්ල හා කළුතර දිස්‍ත්‍රික්කවල වෙසෙන ජනතාවගෙන් බහුතරයකගේ ජීවන වෘත්තීය රබර් කිරි කැපීම බවත්;
(ii) දැනට මාස ගණනක සිට රබර් කිරි මිල හා වියළි රබර් ෂීට් මිල පහත මට්ටමක පවතින බවත්;
(iii) එයට පිළියමක් වශයෙන් රජය විසින් රබර් කිලෝවකට රු. 350/- ක පාලන මිලක් නියම කළ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) නියම කළ පාලන මිල වෙළඳපොළ තුළ දැනට ක්‍රියාත්මක නොවන බව එතුමා පිළිගන්නෙහිද?
(ඇ) එසේ නම්, රබර් කිරි කැපීම ජීවන වෘත්තීය කරගත් ජනතාව වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-07-07
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks