පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
479/’16
ගරු කනක හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015 වර්ෂයේදී,
(i) ශ‍්‍රී ලාංකිකයින් විසින් පරිභෝජනය කළ සීනි ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් කොපමණද;
(ii) පරිභෝජනය කරන ලද සීනි ප‍්‍රමාණයෙන් ආනයනය කළ සීනි ප‍්‍රමාණය කොපමණද;
(iii) ආනයනය කළ සීනි ප්‍රමාණයෙහි වටිනාකම කොපමණද;
(iv) දේශීය සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කළ සීනි ප‍්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2014 සහ 2015 වර්ෂවලදී දේශීය සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කරන ලද සීනි ප‍්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2014 වර්ෂයට සාපේක්ෂව, 2015 වර්ෂයේදී සීනි නිෂ්පාදනයේ වැඩිවීමක් තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-05-20
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks