පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0303/'10 2. ගරු දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2008 සහ 2009 වර්ෂවලදී ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ඇස්තමේන්තු ගත මුදල කොපමණද; (ii) එම මුදලින් එකී වර්ෂයන් සඳහා අමාත්‍යාංශය වෙත ලැබුණු සත්‍ය මුදල කොපමණද; (iii) එක් එක් වර්ෂය සඳහා ඖෂධ මිලදී ගැනීමට පත් කර තිබෙන කමිටුවේ සාමාජිකයින්ගේ නම් කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) පසුගිය කාලයේ ඇති වූ ඖෂධ හිඟයට හේතුව ඒ සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොවීම බව එතුමා පිළිගන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-07
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks