04

E   |     |  

 දිනය: 2010-07-06   පිළිතුර ලබා දී ඇත 

0301/2010: Mahinda Chinthana

0301/'10

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල්  හා  ක්‍රම  සම්පාදන  අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)         (i)      2010 මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව පොරොන්දු වූ රු. 2500.00 වැටුප් වැඩිවීම ලබා දෙන්නේ ද;

            (ii)      එසේ නම්, ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;   

           (iii)      එම වැඩිවීම අදාල වන රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව කොපමණද;

(iv) එම වැටුප් වැඩිවීම ලබා දෙන දිනය කවරේද;

(v) ලබා දෙන වෙනත් සහන මොනවාද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-06

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks