04

E   |     |  

 දිනය: 2010-08-18   පිළිතුර ලබා දී ඇත 

0295/2010: Foreign Debt of the Government

0295/’10

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)         (i)   2009 වර්ෂයේදී පමණක් රජය ලබාගත් සම්පූර්ණ විදේශ ණය වටිනාකම කොපමණද;

          (ii)     එකී ණය ලබාගත් මූලාශ්‍ර හා පොලී අනුපාත කවරේද;

           (iii)      ලබාගත් ණය සඳහා ගිවිසුම්ගත කොන්දේසි කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2009 වර්ෂයේදී පමණක් රජය විසින් ආපසු ගෙවන ලද විදේශ ණය වටිනාකම කොපමණද;

(ii) ‍එසේ පොලියත් සමග ආපසු ගෙවූ ණය, ලබාගත් මූලාශ්‍ර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) ‍නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-18

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks