04

E   |     |  

 දිනය: 2010-07-20   පිළිතුර ලබා දී ඇත 

0292/2010: Lunawa lagoon

.

0292/10

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ලුනාව කළපුව ප්‍රවර්ධන මුළු ව්‍යාපෘතියටම ලැබුණු මුළු විදේශ ණය වටිනාකම කොපමණද?

             (ii)      උක්ත ව්‍යාපෘති සඳහා ණය වශයෙන් නොවන විදේශ ආධාර ලැබුණේ නම්, එහි මුළු වටිනාකම කොපමණද;

(iii) ලැබුණු මුදලින් වැඩ නිම කිරීම සඳහා වියදම් කළ මුළු මුදල කොපමණද;

(iv) සැලසුම් කළ ව්‍යාපෘතියකට අනුව, වැඩ අවසන් නොකරන ලද දෑ කවරේද;

(v) වැඩ අවසන් නොකිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-20

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks