පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
341/’15
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ නාය යාම් සිදු වූ සහ නාය යෑමේ අවදානමට ලක්ව ඇති වතුයායයන්හි පදිංචි පවුල්, නැවත පදිංචි කිරීම සඳහා නව ඉඩම් හඳුනාගෙන තිබේද;
(ii) එසේ නම්, එම ඉඩම් පිහිටා ඇති ප්‍රදේශ කවරේද;
(iii) නාය යාම් හේතුවෙන් අවතැන් වූ පවුල් සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iv) නාය යෑමේ අවදානමට ලක්ව ඇති වතුයායයන්හි පදිංචි පවුල් සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-24
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks