01

E   |     |  

 දිනය: 2016-02-24   පිළිතුර ලබා දී ඇත 

0329/2016: Circuit Court in Kinniya

329/’15

 

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)           (i)       1980 කාලසීමාව තුළ කින්නියා ප්‍රදේශයේ සංචාරක අධිකරණයක් ක්‍රියාත්මක වූ බවත්, පසුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් එය වසා දමා ඇති බවත්;

(ii) ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් වසා දමන ලද කුච්චවේලි සංචාරක අධිකරණය පසුගිය රජය සමයේදී නැවත ආරම්භ කළද, එම අවස්ථාවේ කින්නියා සංචාරක අධිකරණය නැවත ආරම්භ කිරීම ප්‍රතික්ෂේප වූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) යහපාලන රජය යටතේ කින්නියා සංචාරක අධිකරණය නැවත ආරම්භ කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-24

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks