පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
286/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වැසි කාලවල දී කොළොන්නාව ප්‍රදේශයේ බොහෝ අතුරු මාර්ගයන් ජලයෙන් යට වන බවත්, ඒ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය අඩාලවන බවත් එතුමා දන්නෙහිද?
(ආ) (i) කොළොන්නාව ආසනයේ එලෙස ජලයෙන් යටවන අතුරු මාර්ග හා ප්‍රදේශයන් කවරේද;
(ii) ඒ සඳහා විසඳුම් ලබා දී ජන ජීවිතය නැංවීමේ වැඩපිළිවෙළක් සකසා තිබේද;
(iii) එම ප්‍රදේශවල ඇළ මාර්ග ශුද්ධ පවිත්‍ර කර, ජලය නිසියාකාරව ගලායාම සඳහා ඇළ මාර්ග සැකසීමේ වැඩසටහනක් තිබේද;
(iv) එසේ නම්, එම වැඩසටහන ක්‍රියාත්මක වන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-24
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2016-02-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks