පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
279/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) චීනය සමඟ මිතුරු නගර ලෙස සංවර්ධනය වී ඇති, ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) අදාළ නගරවල නම් කවරේද;
(iii) එම එක් එක් නගරය මේ හරහා ලබාගෙන තිබෙන ප්‍රතිලාභ වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) මිතුරු නගර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වෙතින් චීන රජයේ පළාත් පාලන ආයතන ලබාගෙන ඇති ප්‍රතිලාභ කවරේද;
යන්න එතුමා මේ සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-26
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks