පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
278/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය රජය සමයේ ආරම්භ කිරීමට කටයුතු කළ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා අලුතින් ශක්‍යතා වාර්තාවක් ලබා ගන්නේද;
(iii) මෙම ව්‍යාපෘතිය සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන්නේද;
(iv) එසේ නම්, කලින් සමාගමට ඒ සඳහා අයදුම් කළ හැකිද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මෙම ව්‍යාපෘතියෙන් අප රටට ලැබෙන ප්‍රතිලාභ;
(ii) ව්‍යාපෘති ඉදිකිරීම්වලින් සාමාන්‍ය ජනතාවට ලැබෙන ප්‍රතිලාභ;
(iii) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ක්‍රියාත්මක කරනු ලබන කාල වකවානුව;
කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-19
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks