බලන්න

04

E   |     |  

 දිනය: 2016-02-23   පිළිතුර ලබා දී ඇත 

0271/2016: Pricing Formula for Petroleum products

271/’15

 

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ලෝක වෙළඳපොළෙහි ඛනිජ තෙල්  මිල අනුව දේශීය වෙළඳපොළේ මිල වෙනස් වන මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව 2015 ජනවාරි 16 දින ප්‍රකාශ කළ බව දන්නේද;

(ii) මෙතෙක් එවැනි මිල සූත්‍රයක් හඳුන්වා නොදීමට හේතු කවරේද;

(iii) එවැනි මිල සූත්‍රයක් හඳුන්වා දීමට ඉදිරියේදී පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2016-02-23

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks