බලන්න

04

E   |     |  

 දිනය: 2015-12-19   පිළිතුර ලබා දී ඇත 

0269/2015: Volkswagen Investment in Sri Lanka

269/’15

 

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වොක්ස්වැගන් මෝටර් රථ සමාගම ශ්‍රී ලංකාවේ දැවැන්ත ආයෝජනයක් සිදු කරන බවට අග්‍රාමාත්‍යතුමා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව එතුමා දන්නෙහිද?

(ආ)        (i)      එකී සමාගම විසින් මෙරට ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයදුම්පතක් හෝ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර තිබේද;

(ii) එකී සමාගම විසින් මෙරට අයෝජනය කරන මුළු මුදල කොපමණද;

(iii) එමගින් ජනනය කරන රැකියා අවස්ථාවන් ගණන කොපමණද;

(iv) මේ වනවිට එකී ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මේ සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-19

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks