පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
268/’15
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) එක්සත් රාජධානියේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට මේ වනවිට පුද්ගලයෙකු පත් කර තිබේ නම්;
(i) එම පුද්ගලයාගේ නම කවරේද;
(ii) ඔහු පත් කළ දිනය කවරේද;
(iii) ඔහු පත් කිරීමට පෙර කෙතරම් කාලයක් තනතුර පුරප්පාඩුව පැවතිණිද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එක්සත් රාජධානියේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට මේ වනවිට පුද්ගලයෙකු පත් කර නොමැති නම්;
(i) එකී තනතුර කෙතරම් කාලයක් පුරප්පාඩු වී පවතින්නේද;
(ii) මේ වනවිට තනතුර පිරිනැමීමෙන් පසු භාර ගැනීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයින් කවුරුන්ද;
(iii) එම පුද්ගලයින් තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) මෙම තනතුර දීර්ඝ කාලයක් පුරප්පාඩු වී පැවතීමට හේතුව එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-18
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks