පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
254/’15
ගරු බිමල් රත්නායක මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2012, 2013 සහ 2014 වර්ෂයන්හීදී,
(i) ළමා අපචාර නඩු වැඩිම සංඛ්‍යාවක් ගොනුකර ඇති අධිකරණ 10, එක් එක් වර්ෂය අනුව අනුපිළිවෙළින් කවරේද;
(ii) එම අධිකරණයන්හි ළමා අපචාර නඩුවල චූදිතයින්, වැරදිකරුවන් බවට ඔප්පු වූ නඩු සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත එක් එක් අධිකරණයේ චූදිතයන් වැරදිකරුවන් වූ නඩු සංඛ්‍යාව, පැවරූ මුළු නඩු සංඛ්‍යාවෙහි ප්‍රතිශතයක් ලෙස කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-15
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks