පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
248/’15
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2011 - 2014 කාලය තුළ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය කාර්යක්ෂමව පවත්වාගෙන යෑම තුළින් C මට්ටමේ සිට B මට්ටමේ රාජ්‍ය ආයතනයක් බවට උසස් වූ බවත්;
(ii) පසුගිය මාස 10ක කාලය තුළ එහි පරිපාලන අකාර්යක්ෂමතාවය හේතුවෙන් නැවතත් C මට්ටමට පහත වැටී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මෙම ආයතනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම් , ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-18
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks