පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
208/’15
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ (වකුෆ් අංශයේ) අංක R/768/BT/65 යටතේ ලියාපදිංචි කර ඇති මඩකලපුව, “ඕඩ්ඩමාවඩි මුහියිද්දීන් ජුම්ආ පල්ලියට” අවසන්වරට නීත්‍යානුකූල භාරකරුවන් පත්කරන ලද දිනය සහ එම පත්වීම් කාලය අවසන් වූ දිනය කවරේද;
(ii) දීර්ඝ කාලයක් නීත්‍යානුකූල භාරකරුවන් පත්කිරීමෙන් තොරව පවතින එම පල්ලියේ පරිපාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින්, නව භාරකාර මණ්ඩලයක් කඩිනමින් පත්කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-26
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks