පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
81/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතු හා කර්මාන්තශාලා සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) හි සඳහන් වතු හා කර්මාන්තශාලාවන්ගේ නම්, පිහිටි ප්‍රදේශ හා වගා කර ඇති බෝග වර්ග මොනවාද;
(ii) එම එක් එක් වත්ත සහ කර්මාන්තශාලාව ආශ්‍රිතව සේවය කරන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) පසුගිය වසර පහ තුළ ඉහත වතු හා කර්මාන්තශාලා අතරින් ලාභ ලැබූ හා පාඩු ලැබූ වතු හා කර්මාන්තශාලා මොනවාද;
(iv) එකී කාල සීමාව තුළ දී එම එක් එක් වත්ත හෝ කර්මාන්තශාලාව ලැබූ ලාභය හෝ පාඩුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) පාඩු ලැබූ රාජ්‍ය වතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දී තිබේද;
(ii) එසේ නම්, ලබා දී ඇති මුදල කොපමණද;
(iii) එම මුදල් ලබා දුන් වතු හා කර්මාන්තශාලා කවරේද;
(iv) පාඩු ලබන රාජ්‍ය වතු නගා සිටුවීමට ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(v) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-02
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
|
ජනතා වතු සංවර්ධන මණ්ඩලය |
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව |
|
වතු සංඛ්‍යාව |
16 |
13 |
|
කර්මාන්තශාලා සංඛ්‍යාව |
05 |
03 |
(ආ) (i)
|
|
වතුවල නම් |
කර්මාන්තශාලාවල නම් |
පිහිටි ප්‍රදේශ |
වගා කර ඇති භෝග වර්ගය |
|
ජනතා වතු සංවර්ධන මණ්ඩලය |
බෝපිටිය |
හන්තාන උඩුවෙල |
දෙල්තොට |
තේ |
|
බෝහිල් |
හෝප් |
කැටබුලා |
තේ |
|
|
දෙල්තොට |
ලෙවලන් |
ගලහා |
තේ |
|
|
ගලබොඩ |
ලූල්කඳුර |
ගලබොඩ |
තේ |
|
|
ග්‍රේට්වැලි |
නාගස්තැන්න |
දෙල්තොට |
තේ |
|
|
හන්තාන |
|
මහනුවර |
තේ |
|
|
හෝප් |
|
හේවාහැට |
තේ |
|
|
කන්දල්ඔය |
|
නාවලපිටිය |
තේ |
|
|
කොලපතන |
|
කැටබුලා |
තේ |
|
|
ලෙවලන් |
|
පුපුරැස්ස |
තේ |
|
|
ලූල්කඳුර |
|
දෙල්තොට |
තේ |
|
|
මහවිල |
|
උලපනේ |
තේ |
|
|
මවුන්ට්ජින් |
|
වටවල |
තේ |
|
|
නාගස්තැන්න |
|
නාවලපිටිය |
තේ |
|
|
රහතුන්ගොඩ |
|
හේවාහැට |
තේ |
|
|
රුක්වුඩ් |
|
හේවාහැට |
තේ |
|
|
කුමාරවත්ත |
|
මොනරාගල |
රබර් |
|
|
දියලුම |
|
ඌව මාවලගම |
රබර් |
|
|
තෙලිපැන්න |
|
නිකපොත |
රබර් |
|
|
යාපනය පලෙයිවත්ත |
|
යාපනය |
පොල් |
|
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව |
නිකොලොය රාජ්‍ය වැවිලි |
මිඩ්ලන්ඩ්ස් |
රත්තොට |
තේ, අතුරු භෝග, දැව |
|
මිඩ්ලන්ඩ්ස් රාජ්‍ය වැවිලි |
කැළෑබොක්ක |
රත්තොට |
තේ, අතුරු භෝග, දැව |
|
|
ඕපල්ගල රාජ්‍ය වැවිලි |
රංගල |
ගම්මඩුව |
තේ, අතුරු භෝග, රබර්, දැව |
|
|
ගල්පිහිල්ල රාජ්‍ය වැවිලි |
|
පන්විල |
තේ, අතුරු භෝග, දැව |
|
|
හග්ගල රාජ්‍ය වැවිලි |
|
තවලන්තැන්න |
තේ, අතුරු භෝග, දැව |
|
|
කැලෑබොක්ක රාජ්‍ය වැවිලි |
|
මඩුල්කැලේ |
තේ, අතුරු භෝග, දැව |
|
|
ගෝමර රාජ්‍ය වැවිලි |
|
තවලන්තැන්න |
තේ, අතුරු භෝග, දැව |
|
|
අලකොළ රාජ්‍ය වැවිලි |
|
මඩුල්කැලේ |
තේ, අතුරු භෝග, දැව |
|
|
රංගල රාජ්‍ය වැවිලි |
|
රංගල |
තේ, අතුරු භෝග, දැව |
|
|
කොටගඟ රාජ්‍ය වැවිලි |
|
රංගල |
තේ, අතුරු භෝග, දැව |
|
|
හරෙපාර්ක් රාජ්‍ය වැවිලි |
|
හුන්නස්ගිරිය |
තේ, අතුරු භෝග |
|
|
හුන්නස්ගිරිය රාජ්‍ය වැවිලි |
|
ඇල්කඩුව |
තේ, අතුරු භෝග, දැව |
|
|
වලහන්දූව රාජ්‍ය වැවිලි |
|
වලහන්දූව |
අතුරු භෝග, රබර් |
(ii)
|
ජනතා වතු සංවර්ධන මණ්ඩලය |
වත්තේ නම |
සේවක සංඛ්‍යාව |
|
බෝපිටිය |
64 |
|
|
බෝහිල් |
161 |
|
|
දෙල්තොට |
150 |
|
|
ගලබොඩ |
142 |
|
|
ග්‍රේට්වැලි |
100 |
|
|
හන්තාන |
450 |
|
|
හෝප් |
472 |
|
|
කන්දල්ඔය |
121 |
|
|
කොලපතන |
218 |
|
|
ලෙවලන් |
680 |
|
|
ලූල්කඳුර |
598 |
|
|
මහවිල |
131 |
|
|
මවුන්ට්ජින් |
141 |
|
|
නාගස්තැන්න |
188 |
|
|
රහතුන්ගොඩ |
218 |
|
|
රුක්වුඩ් |
357 |
|
|
කුමාරවත්ත |
545 |
|
|
දියලුම |
31 |
|
|
තෙලිපැන්න |
12 |
|
|
යාපනය පලෙයි |
16 |
|
|
වත්තේ නම |
සේවක සංඛ්‍යාව |
|
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව |
නිකොලොය රාජ්‍ය වැවිලි |
70 |
|
මිඩ්ලන්ඩ්ස් රාජ්‍ය වැවිලි |
336 |
|
|
ඕපල්ගල රාජ්‍ය වැවිලි |
98 |
|
|
ගල්පිහිල්ල රාජ්‍ය වැවිලි |
292 |
|
|
හග්ගල රාජ්‍ය වැවිලි |
343 |
|
|
කැලෑබොක්ක රාජ්‍ය වැවිලි |
917 |
|
|
ගෝමර රාජ්‍ය වැවිලි |
224 |
|
|
අලකොළ රාජ්‍ය වැවිලි |
354 |
|
|
රංගල රාජ්‍ය වැවිලි |
322 |
|
|
කොටගඟ රාජ්‍ය වැවිලි |
250 |
|
|
හරෙපාර්ක් රාජ්‍ය වැවිලි |
198 |
|
|
හුන්නස්ගිරිය රාජ්‍ය වැවිලි |
251 |
|
|
වලහන්දූව රාජ්‍ය වැවිලි |
78 |
(iv)
|
ජනතා වතු සංවර්ධන මණ්ඩලය |
|||||
|
පාඩු ලැබූ වතු |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
|
බෝපිටිය |
(9,363,826) |
(11,736,842) |
(9,294,813) |
(16,097,427) |
(10,157,399) |
|
බෝහිල් |
(12,313,258) |
(15,999,739) |
(14,786,273) |
(23,154,105) |
(14,279,493) |
|
දෙල්තොට |
(7,322,951) |
(9,448,273) |
(10,565,561) |
(14,255,213) |
(15,390,121) |
|
ගලහා |
|
|
(6,188,484) |
(32,167,390) |
|
|
ගලබොඩ |
(13,398,795) |
(20,953,207) |
(14,144,371) |
(24,826,212) |
(15,417,914) |
|
ග්‍රේට්වැලි |
(9,480,327) |
(15,622,215) |
(16,907,533) |
(19,066,809) |
(12,039,806) |
|
හන්තාන |
(32,340,264) |
(41,623,246) |
(32,911,341) |
(77,259,817) |
(44,811,223) |
|
ජනතා වතු සංවර්ධන මණ්ඩලය |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
පාඩු ලැබූ වතු |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
හෝප් |
(7,070,361) |
(32,039,046) |
(17,561,871) |
(24,058,802) |
(18,886,681) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
කන්දල්ඔය |
(7,517,336) |
(11,481,369) |
(12,465,546) |
(20,398,848) |
(14,372,258) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
කොලපතන |
(4,907,528) |
(10,663,968) |
(1,504,740) |
(16,557,226) |
(12,907,611) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ලෙවලන් |
(18,009,877) |
(39,536,218) |
(27,077,118) |
(99,794,742) |
(47,255,389) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ලූල්කඳුර |
(2,662,867) |
(29,101,722) |
(15,141,190) |
(34,728,543) |
(23,766,236) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
මහවිල |
11,844,640) |
(15,515,347) |
(11,826,986) |
(12,739,024) |
(18,268,102) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
මවුන්ට්ජීන් |
|
|
|
|
(798,602) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
නාගස්තැන්න |
(10,913,123) |
(16,917,410) |
(14,167,338) |
(16,703,471) |
(22,583,619) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
රහතුන්ගොඩ |
(11,300,357) |
(19,449,574) |
(16,659,388) |
(34,712,797) |
(14,700,773) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
රැත්වුඩ් |
(1,340,426) |
(16,058,806) |
(11,442,758) |
(42,366,773) |
(18,597,667) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
යාපනය(පලෙයි) |
|
(2,426,418) |
(3,143,349) |
(2,707,779) |
(3,072,237) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
කුමාරවත්ත |
|
|
|
|
(18,381,645) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ලාභ ලැබූ වතු |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
කුමාරවත්ත |
48,730,574 |
42,390,868 |
12,238,573 |
8,127,572 |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(ඇ) (i) ඔව්.
(ii) ජනතා වතු සංවර්ධන මණ්ඩලය -වර්ෂ 2013- රුපියල් මිලියන 175.78
වර්ෂ 2014 - රුපියල් මිලියන 244.50
රාජ්‍ය වැවිලි සංස්ථාව - රුපියල් මිලියන73
(iii) සියලුම වතු හා කර්මාන්තශාලා සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දී ඇත.
(iv) ඔව්.
(v) ජනතා වතුසංවර්ධන මණ්ඩලය
* මූල්‍ය ප්‍රතිපාදන සැකසෙන අකාරය අනුව විකුණුම් මිල ඉහළ දැමීම සඳහා, තේ කර්මාන්තශාලා වැඩි දියුණු කිරීම.
* තේ නැවත වගාව ආරම්භ කිරීම
* දැව සඳහා වගා කර ඇති ගස් අලෙවි කිරීමට ක්‍රියාමාර්ග ගැනීම හා එකී මුදල් වතු දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම
* ලූල්කඳුර වතුයාය - Model Estate - මූලික කොට ගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම
*හෝප් වතුයායේ පානීය ජල බෝතල් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරිම
*පාරිභෝගික අංශයේ තේ අලෙවි මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීම
* ගලබොඩ වතුයාය මූලික කරගෙන පෞද්ගලික ආයෝජකයන් සහිතව සත්ව පාලනය දියුණු කිරීම
* වන වගාව (මැහෝගනි, තේක්ක හා යුකැලිප්ටස්) නැවත ආරම්භ කිරීම
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව
* ගුණාත්මක වගා සහ ගුණාත්මක නිෂ්පාදන සඳහා අරමුදල් යෙදවීම
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-02-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks