පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-06-11
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහවැලි සංවර්ධන හා පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) එවැනි ගැටලුවක් පිළිබඳව වාර්තා වී නොමැත.
(ආ) (i) දැනට කන්තලේ සිට කොළඹ දක්වා වැලි ප්‍රවාහනය කිරීම පිණිස දිනපතා බලපත්‍ර ලබා දීමේදී ප්‍රවාහන මාර්ගය ලෙස ත්‍රිකුණාමලය - හබරණ - කොළඹ මාර්ගය ලබා දී ඇත.
(ii) දැනට මාසික බලපත්‍ර මත කන්තලේ සිට කොළඹ දක්වා වැලි ප්‍රවාහනයේදී ගමන් මාර්ගය ලෙස කන්තලේ සිට අනුරාධපුරය හරහා කොළඹට ලබා දී ඇත. මෙයට මූලික හේතුව වී ඇත්තේ එම බලපත්‍ර නීති විරෝධී වැලි ප්‍රවාහනය සඳහා යොදා ගැනීම අවම කිරීමයි. එසේ වුවද සහනයක් ලෙස දිනපතා ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමේදී කන්තලේ - හබරණ - කොළඹ මාර්ගය ලබා දී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-06-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks