පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0148/'10
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකවන දැදුරු ඔය වාරි ව්‍යාපෘතිය පිළිබඳව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ව්‍යාපෘතිය සඳහා රජය වෙන්කර ඇති මුදල කොපමණද;
(ii) එම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iii) එම ව්‍යපෘතියේ ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) දැදුරු ඔය ව්‍යාපෘතිය මගින් පමණක් කුරුණෑගල දිස්ත්‍රික් ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය විසඳීමට නොහැකි බව එතුමා පිළිගන්නෙහිද;
(ඈ) එසේ නම්, වෙනත් වැඩ පිළිවෙලක් සකසා තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-02
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks