පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0147/'10
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රමාණය කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ඉඩම් ප්‍රමාණය අතරින් යම් කොටසක් දෙපාර්තමේන්තු පාලනයෙන් බැහැරව පැවති බවත්;
(ii) එම සමහර ඉඩම්වල වසර 40 කට වඩා වැඩි කාලයක් ජනතාව ස්ථිරව පදිංචි වී සිටින බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) එම පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) නැවත එම ඉඩම් දෙපාර්තමේන්තු පාලනය යටතට ගැනීමට සූදානමක් තිබේද;
(iii) එසේ නම්, පදිංචි වී සිටින පවුල් සම්බන්ධයෙන් ගන්නා වූ සාධාරණ ක්‍රියා මාර්ගය කුමක්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-02
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks