පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0146/'10
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා “ගම නැගුම” වැඩ සටහන ක්‍රියාත්මක වන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම වැඩ සටහන යටතේ 2009 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයට ලබා දුන් මුදල කොපමණද?
(ii) එමගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(iii) “ගම නැගුම” වැඩ සටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට 2010 වර්ෂය සඳහා ප්‍රතිපාදන ලබා දී තිබේද?
(iv) එසේ නම්, එම මුදල කොපමණද?
(v) ඒ යටතේ දැනට ව්‍යාපෘති ආරම්භ කර තිබේද;
(vi) එසේ නම්, එම ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සදහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-01
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks