බලන්න

04

E   |     |  

 දිනය: 2010-07-02   පිළිතුර ලබා දී ඇත 

0142/2010: Youth Affairs and Sports Development Crntre at Baddegama

0142/'10

 

ගරු වික්ටර් ඇන්ටනි මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      බද්දේගම, මාකුරුගොඩ පිහිටු වූ තරුණ කටයුතු හා ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානයට අයත්,

              (i)      ඉඩම් වපසරිය කොපමණද;

            (ii)      ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

           (iii)      එම ගොඩනැගිලි කවරේද;

යන්න එතුමා ‍මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ආ) (i) ඉහත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කළ මුළු මුදල කොපමණද;

(ii) එහි නඩත්තු කටයුතු සඳහා පත්කර ඇති සේවක සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා ‍සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-02

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks