බලන්න

02

E   |     |  

 දිනය: 2010-07-03   පිළිතුර ලබා දී ඇත 

0137/2010: Unsettlled IDD bills of SL Army

0137/'10

 

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2002 වර්ෂය වන විට යාපනයේ හමුදා මූලස්ථානවලින් ලබාගත් විදේශීය දුරකථන ඇමතුම් වෙනුවෙන් රු. 2,018,331.00 ක හිඟ මුදලක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට ගෙවීමට තිබූ බව එතුමා පිළිගන්නෙහිද?

(ආ) මෙම බිල්පත් නොපියවීම සම්බන්ධව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නීත්‍යානුකූලව කටයුතු කළ බව එතුමා දන්නෙහිද?

(ඇ) (i) මේ වන විට එම හිඟ මුදල පියවීමට කටයුතු කර තිබේ ද;

(ii) එසේ නම්, ඒ කුමන අරමුදලකින්ද;

(iii) ඒ සඳහා අනුමතිය ලබාදුන් අයගේ නම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-03

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks