බලන්න

02

E   |     |  

 දිනය: 2010-07-03   පිළිතුර ලබා දී ඇත 

0136/2010: Importation of Weapons

0136/'10

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ඇමෙරිකාවේ ලියාපදිංචි කරන ලද හයිකෝප් ඉන්ටර්නැෂනල් සමාගම විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට යුද උපකරණ හෝ වෙනත් භාණ්ඩ මිලදී ගෙන තිබේ ද;

             (ii)      එසේ මිල දී ගත්තේ නම්, ඒවා මොනවාද;

(iii) මෙම සමාගමේ අයිතිකරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

(iv) එම භාණ්ඩ මිලදී ගෙන ඇත්තේ ටෙන්ඩර් පටිපාටියක් යටතේ ද;

(v) නොඑසේ නම්, එම මිලදී ගැනීම් සම්බන්ධව වගකිවයුත්තන්ගේ නම් කවරේද;

(vi) ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය කවරේ ද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-03

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks