පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0135/'10
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා යුද හමුදාවට ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි බ්‍රිටීෂ් බෝර්නියෝ ඩිෆෙන්ස් සමාගම මගින් අවි ආයුධ හෝ වෙනත් භාණ්ඩ ආනයනය කර තිබේ ද;
(ii) එසේ ආනයනය කර ඇත්නම්, ඒ වෙනුවෙන් දරා ඇති වියදම එක් එක් වර්ෂය සඳහා වෙන වෙනම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එම සමාගමේ හිමිකරුවන්ගේ නම් හා ලිපිනයන් කවරේ ද;
(ii) එම හිමිකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ නිලධාරීන් අතර කිසියම් සම්බන්ධතාවයක් තිබේ ද;
(iii) එසේ නම්, එවැනි සම්බන්ධතාවයක් ඇති අයගේ නම් කවරේ ද;
(iv) එවැනි සම්බන්ධතාවයක් අදාළ සමාගම සමඟ තිබේ නම්, ඒ පිළිබඳව ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-03
අසන ලද්දේ
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks