පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4953/’14
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ, තෝප්පුතොට සිට දන්කොටුව, නාත්තන්ඩිය හරහා මහවැව දක්වා මාර්ගයේ දුර ප්‍රමාණය කොපමණද;
(ii) එම මාර්ගය ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල කොපමණද;
(iii) එම මාර්ගය ඉදිකිරීම සිදු කරනු ලබන සමාගම කවරේද;
(iv) එම සමාගමට ඉදිකිරීම පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මෙම මාර්ගයේ ඉදිකිරීම් අරඹන ලද දිනය කවරේද;
(ii) මෙම මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමේ ඉලක්ක ගත දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-08-07
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks