01

E   |     |  

 දිනය: 2014-07-08   පිළිතුර ලබා දී ඇත 

4806/2014: මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලය: පශු වෛද්‍යවරයකු පත් කිරීම

4806/’14

 

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මස්කෙළිය ප්‍රදේශයේ ඇති වතු 56 ක පමණ ඇති කරනු ලබන ගවයන්ට  වෛද්‍ය සේවා සැපයීම සඳහා පශු වෛද්‍යවරයෙකු නොමැති බව එතුමා දන්නෙහිද?

(ආ)     මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලයට ස්ථිර පශු වෛද්‍යවරයෙක් හා සහායක පශු වෛද්‍යවරයෙක් පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-08

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(a)        No.

(b)        A permanent veterinary surgeon has been appointed to the Maskeliya Veterinary Range and all veterinary services, related to livestock farming in Maskeliya Veterinary Range, are being provided without interruption up to now.

(c)        Does not arise.

පිළිතුරු දුන් දිනය

2016-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks