පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0112/’10
ගරු දයාසිරි ජයසේකර මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු දැනට පුද්ගලයින් රඳවාගෙන සිටින අනාථ කඳවුරු පිහිටා ඇති ස්ථාන කවරේද;
(ii) එසේ රඳවාගෙන සිටින පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ආ) (i) එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් කඳවුර තුළ සිටින සැකකරුවන් සංඛ්‍යාව වෙන වෙනම කොපමණද;
(iii) ඔවුන්ට ලබාදෙන පුහුණුවීම් කවරේද;
(iv) ඔවුන්ගේ අනාගත සුභසාධනය සඳහා ගන්නා පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-09
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks