01

E   |     |  

 දිනය: 2014-09-24   පිළිතුර ලබා දී ඇත 

4625/2014: English Medium Schools - History teaching

4625/’13

 

ගරු සුජීව සේනසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පාසල්වල ඉතිහාසය විෂයය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම දැනට වර්ෂ  1 ½ක පමණ කාලයක සිට නතර කර තිබේද;

            (ii)       එසේ නම්, ඊට හේතු කවරේද;

           (iii)       දරුවන්ට ඉතිහාසය විෂයය ඉගැන්වීම නොවැදගත් කරුණක් ලෙස රජය සලකන්නේද;

  (iv)  නොඑසේ නම්, පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉතිහාසය ඉගැන්වීමට නොහැකි වීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-24

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks