04

E   |     |  

 දිනය: 2010-06-08   පිළිතුර ලබා දී ඇත 

0088/2010: Illegal Weapons

0088/'10

ගරු අජිත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා‍ගෙන් ඇසීමට,—

(අ)          (i)   නැගෙනහිර පළාතේ නීතිමය අවසරයක් නොමැතිව ආයුධ දරන පුද්ගලයින් සිටින්නේද;

             (ii)   සිවිල් ආරක්ෂක බලකාය, පොලීසිය හා ත්‍රිවිධ හමුදාව හැර වෙනත් අයට ආයුධ දැරීමට අවසර දී තිබේද;

(iii) එසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-08

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks