04

E   |     |  

 දිනය: 2011-01-04   පිළිතුර ලබා දී ඇත 

0087/2011: Agency Post Offices

0087/’10 3. ගරු අජිත් කුමාර මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2003 වර්ෂයේ වතු නියෝජිත තැපැල් කාර්යාල ඉදිකිරීමට වැය කළ මුදල කොපමණද; (ii) එම මුදලින් ඉදිකළ තැපැල් කාර්යාල සංඛ්‍යාව, ඉදිකර තිබෙන දිස්ත්‍රික්ක සහ වතු කවරේද; (iii) එම තැපැල් කාර්යාල අතුරින් දැනට ක්‍රියාත්මක වන සංඛ්‍යාව කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) දැනට වසා දමා ඇති තැපැල් කාර්යාල සංඛ්‍යාව කොපමණද; (ii) වසා දමා ඇති තැපැල් කාර්යාලවලින් අනාගතයේදී ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රයෝජන කවරේද; (iii) ඒ සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-04

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් හා විදුලි සංදේශ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks