04

E   |     |  

 දිනය: 2011-01-04   පිළිතුර ලබා දී ඇත 

0086/2011: Zonal Education Offices

0086/’10 2. ගරු අජිත් කුමාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) දකුණු පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල නිලධාරීන් ඇගයීමේ උත්සවයක් 2009 ජුලි මස අගදී පැවැත්වූ බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම උත්සවයට සහභාගී වූ අමාත්‍යවරුන්ගේ නම් හා තනතුරු කවරේද; (ii) එහිදී සම්මාන හිමිවූ කලාප අධ්‍යාපන කාර්යාල හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල නිලධාරීන්ගේ නම් සහ තනතුරු කවරේද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-04

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks