පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0085/’10
ගරු අජිත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලුනාව සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණ පෑ ගැටලු පිළිබඳව සොයා බැලිම සඳහා “සඳසිරි වික්‍රමආරච්චි ඒක පුද්ගල කමිටුව” පත් කළ දිනය කවරේද;
(ii) එහි වාර්තාව ඉදිරිපත් කළ දිනය කවදාද;
(iii) උක්ත කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සාරාංශය කවරේද;
(iv) අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කරන ලද අවස්ථා තිබේද;
(v) මෙතෙක් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-08
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks