01

E   |     |  

 දිනය: 2013-12-20   පිළිතුර ලබා දී ඇත 

4342/2013: දුරකථන සංවාදවලට රහසින් සවන් දීම : හේතු

4342/’13

 

ගරු     කරු ජයසූරිය මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      රජය විසින් විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරන පුද්ගලයින්ගේ දුරකථන සංවාදවලට රහසින් සවන් දීමේ නියැළී සිටින්නේද;

             (ii)      එසේ නම්, ඉහත කී පරිදි කවර පුද්ගලයින්ගේ දුරකථන සංවාදවලට රහසින් සවන් දෙන්නේද;

(iii) එකී පුද්ගලයින්ගේ දුරකථන සංවාදවලට රහසින් සවන් දීමට හේතුව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-20

අසන ලද්දේ

ගරු කරු ජයසූරිය මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       නැත.

                (ii)       අදාළ නොවේ.

               (iii)       අදාළ නොවේ.

(ආ)       පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2013-12-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks