පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0055/’10
ගරු ඒ. විනායගමූර්ති මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හමුදා මෙහෙයුම් නිසා 1990 වසරේදී වලිකාමම් උතුරු ප්‍රදේශයේ පුද්ගලයන් 100,000 පමණ අවතැන් වූ බවත්;
(ii) ඔවුන්ට තවමත් එම ප්‍රදේශයට ගොස් තම නිවාස වල නැවත පදිංචි වීමට අවසර ලබාදී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඔවුන්ට එම ප්‍රදේශවලට ගොස් තම ඉඩම් වල පදිංචි වීමට අවසර ලබා දෙන්නේ කවදාද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-09
අසන ලද්දේ
ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks