පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0051/’10
ගරු රාජීව විජේසිංහ මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගෘහස්ත හිංසන පනත යටතේ ලබාදුන් අතුරු නියෝග, අවසන් නියෝග බවට පත්කරන තුරු හෝ ඉවත් කරන තුරු වලංගුව පැවතිය හැකි උපරිම කාලසීමාව කොපමණද;
(ii) මෙම අවශ්‍යතාව නොසලකා හැර සිටීමට නීතියට අනුව ඉඩකඩ තිබේද;
(iii) මෙම අවශ්‍යතාවයට අනුව කටයුතු නොකළ අවස්ථා පසුගිය වසර දෙකක කාලය තුළ ඇතිවී තිබේද;
(iv) එවැනි අවස්ථා ඇතිවී තිබේ නම්, ඒ සඳහා යොදා ගත හැකි පිළියම් කවරේද;
(v) මෙම නීතියට වඩා හොඳින් අනුගතවීම ප්‍රවර්ධනය කිරීම සඳහා මේ ක්‍රියාදාමයට සම්බන්ධ වන ඕනෑම අධිකරණ නිලධාරීන් පිරිසක් සඳහා අවශ්‍යවන පුහුණු වැඩසටහන් පැවැත්වීමට අදාළ පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-08
අසන ලද්දේ
ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks