පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0026/'10
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දේශපාලන විද්‍යාව හා කෘෂිකර්මය විෂයන් හදාරන සිසුන් සඳහා විෂය නිර්දේශ සකස් කර තිබේද;
(ii) එසේ නම්, ඒවා පාසල්වල ඉගැන්වීමට යොදා ගන්නේද;
(iii) නොඑසේ නම්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් එම විෂයයන් හදාරන සිසුන් විභාගය සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ කවර විෂය නිර්දේශයක් යටතේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-05-18
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks