01

E   |     |  

 දිනය: 2013-07-25   පිළිතුර ලබා දී ඇත 

3684/2013: සී/ස හලාවත වැවිලි සමාගම : ආදායම සහ

3684/’13

ගරු නිමල් විජේසිංහ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)       (i)       සී/ස හලාවත වැවිලි සමාගම යටතේ පාලනය වන වතු කවරේද;

            (ii)       එම එක් එක් වත්තේ භූමි ප්‍රමාණය සහ කරනු ලබන ප්‍රධාන වගාවන් වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iii)  පසුගිය වර්ෂ 10 තුළ එක් එක් වත්තෙන් ලැබූ ආදායම සහ ලාභය හෝ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-25

අසන ලද්දේ

ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks