පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3614/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කුකුළේගඟ විදුලි බලාගාර කලාපයේ, මාකෙළිය ප්‍රදේශයේ පස් කඳු කැපීමක් සිදුවී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් පස් කඳු කැපීමට අවසර ලබා දුන් අය කවුරුන්ද;
(ii) එම පස් කඳු කැපීමට හේතුව කවරේද;
(iii) පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම්වරයා ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා දී තිබේද;
(iv) මෙම පස් කඳු කැපීම සිදු කරන අය කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-24
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2014-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks