පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2998/’12
ගරු රෝසි සේනානායක මහත්මිය,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2009 සිට 2012 දක්වා කාල සීමාව තුළදී,
(i) එක් එක් දිස්ත්‍රික්කය අනුව සිදුවී ඇති ළමා අපචාර සහ අපයෝජන සිද්ධීන් සංඛ්‍යාව;
(ii) එම සිදුවීම්වල ස්වභාවය අනුව එක් එක් සිදුවීම් සංඛ්‍යාව;
(iii) අදාළ සිද්ධීන්ට ගොදුරු වූ ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් සංඛ්‍යාව;
කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) එම සිද්ධිවලට ගොදුරු වූ ළමුන් අතරින් මව හෝ පියා විදේශගත වූ ළමුන් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-12
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
මෙම සිදුවීම්වලින් එක් සිදුවීමක ළමුන් එක් අයෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වින්දිතයන් ලෙස සිටිය හැකිය.
(iii) 2010 වර්ෂයේ සිට අදාළ සිද්ධීන්ට ගොදුරු වූ ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් සංඛ්‍යාව පහත පරිදි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.
(ආ) 2010 වර්ෂයේ සිට 2012 දක්වා, ළමුන් අතරින් මව හෝ පියා විදේශගත වූ ළමුන් සංඛ්‍යාව පහත පරිදි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.
ළමා අපචාරයන් සඳහා යොමු වූ ළමුන් සංඛ්‍යාව
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks