පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1981/2026
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) මහනුවර දිස්ත්‍රික්කයේ —
(i) දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවී ඇති ප්‍රධාන ආපදා කවරේද;
(ii) ජනතාවගේ ඉඩම් අහිමිවීම්, නිවාස හානිවීම් සහ ව්‍යාපාර හානිවීම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) හානි සිදුවූ ආගමික ස්ථාන සහ එම හානිවල මූල්‍ය වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) නිවාස අහිමිවීම් හේතුවෙන් කුලී නිවාසවල පදිංචිව සිටින සංඛ්‍යාව කොපමණද;
(v) නිවාස අහිමිවූ පවුල් සඳහා ගෙවා ඇති මුළු වන්දි මුදල කොපමණද;
(vi) හානිවූ නිවාස වෙනුවෙන් යෝජනා කර ඇති නව නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව සහ මේ වනවිට ආරම්භ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(vii) මේ වනවිට විකල්ප ඉඩම් ලබාදී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
(viii) උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගම්පොල නගරයේ ව්‍යාපාර හානිවූ ව්‍යාපාරිකයන් අතරින් මේ වනවිට වන්දි ලබාදී ඇති සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-19
අසන ලද්දේ
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ආපදා වර්ගය |
ආපදා හේතුවෙන් සිදුව ඇති විපත් |
|
1 |
ගඟවට කෝරළය |
නායයෑම්, ගංවතුර, කණ්ඩි කඩා වැටීම්, අධික සුළං |
මරණ, පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාර හානි, ආගමික ස්ථාන හානි |
|
2 |
කුණ්ඩසාලේ |
නායයෑම්, ගංවතුර, කණ්ඩි කඩා වැටීම්, අධික සුළං |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, මරණ |
|
3 |
පන්විල |
නායයෑම්, ගංවතුර, කණ්ඩි කඩා වැටීම්, අධික සුළං |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, මරණ |
|
4 |
පාතදුම්බර |
නායයෑම්, ගංවතුර, තද සුළං |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, මරණ |
|
5 |
යටිනුවර |
ගංවතුර, නායයෑම්, අධික සුළං |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, මරණ |
|
6 |
උඩුනුවර |
නායයෑම්, අධික සුළං, ගංවතුර |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, මරණ |
|
7 |
උඩපළාත |
නායයෑම්, ගංවතුර, ඉවුරු කඩා වැටීම්, නායයෑම් අවදානම්, අධික සුළං |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, මරණ |
|
8 |
දොළුව |
නායයෑම්, ගංවතුර, පස් කණ්ඩි කඩා වැටීම්, අධික සුළං |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, මරණ |
|
9 |
පාතහේවාහැට |
නායයෑම්, ගංවතුර, පස් කණ්ඩි කඩා වැටීම්, අධික සුළං |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, මරණ |
|
10 |
දෙල්තොට |
නායයෑම්, ගිලා බැසීම්, කණ්ඩි කඩා වැටීම්, ජල ගැලීම්, අධික සුළං |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම් |
|
11 |
මැදදුම්බර |
නායයෑම්, ගංවතුර, පස් කණ්ඩි කඩා වැටීම්, අධික සුළං |
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, මරණ |
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ආපදා වර්ගය |
ආපදා හේතුවෙන් සිදුව ඇති විපත් |
|
12 |
උඩදුම්බර |
නායයෑම්, අධික සුළං |
මරණ, පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, |
|
13 |
මිනිපේ |
නායයෑම්, සුළිසුළං |
මරණ, පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, |
|
14 |
අකුරණ |
නායයෑම්, ගංවතුර, අධික සුළං |
මරණ, පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, |
|
15 |
පූජාපිටිය |
නායයෑම්, ගංවතුර, පස් කණ්ඩි කඩා වැටීම්, අධික සුළං |
මරණ, පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, නිවාස අධි අවධානම්, ව්‍යාපාරික ස්ථාන හානි, ආගමික ස්ථාන හානි, මාර්ග අවහිරවීම්, |
|
16 |
හාරිස්පත්තුව |
නායයෑම්, ගංවතුර, පස් කණ්ඩි කඩා වැටීම්, අධික සුළං |
මරණ, පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන හානි, මාර්ග අවහිරවීම් |
|
17 |
තුම්පනේ |
නායයෑම්, ගංවතුර, පස් කණ්ඩි කඩා වැටීම්, අධික සුළං |
ජීවිත හානි, නායයෑම්, ගස් කඩා වැටීම්, මාර්ග අවහිරවීම්, නිවාස පූර්ණ හා අර්ධ හානි |
|
18 |
හතරලියද්ද |
නායයෑම්, ගංවතුර, පස් කණ්ඩි කඩා වැටීම් |
මරණ, නායයෑම් නිසා පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි, ව්‍යාපාරික ස්ථාන අහිමිවීම්, යටිතල පහසුකම් හානිවීම, විහාරස්ථානවලට හානිවීම |
|
19 |
ගඟඉහළ |
නායයෑම්, ගංවතුර, පස් කණ්ඩි කඩා වැටීම් |
පුද්ගල මරණ, පුද්ගල අතුරුදහන්, නිවාස හා ගොඩනැඟිලි හානි, ව්‍යාපාරික ස්ථාන හානි, සත්ව හා ගොවිපළ හා ඉඩම් හානි |
|
20 |
පස්බාගේ කෝරළය |
නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම්, අධික සුළං, ගංවතුර |
පුද්ගල මරණ, පුද්ගල අතුරුදහන්, නිවාස හා ගොඩනැඟිලි හානි, ව්‍යාපාරික ස්ථාන හානි, සත්ව හා ගොවිපළ හා ඉඩම් හානි |
(ii)
|
අ.අ |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ඉඩම් අහිමි වූ පුද්ගල සංඛ්‍යාව |
නිවාස හානිවීම් |
ව්‍යාපාර හානිවීම් |
|
|
|
|
|
පූර්ණ නිවාස හානි |
අර්ධ නිවාස හානි |
|
|
1 |
ගඟවට කෝරළය |
82 |
41 |
236 |
288 |
|
2 |
කුණ්ඩසාලේ |
53 |
9 |
384 |
48 |
|
3 |
පන්විල |
110 |
20 |
102 |
17 |
|
4 |
පාතදුම්බර |
99 |
26 |
303 |
354 |
|
5 |
යටිනුවර |
244 |
74 |
656 |
179 |
|
අ.අ |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ඉඩම් අහිමි වූ පුද්ගල සංඛ්‍යාව |
නිවාස හානිවීම් |
ව්‍යාපාර හානිවීම් |
|
|
|
|
|
පූර්ණ නිවාස හානි |
අර්ධ නිවාස හානි |
|
|
6 |
උඩුනුවර |
329 |
65 |
802 |
810 |
|
7 |
උඩපළාත |
690 |
241 |
1286 |
1117 |
|
8 |
දොළුව |
710 |
206 |
1834 |
203 |
|
9 |
පාතහේවාහැට |
236 |
88 |
307 |
41 |
|
10 |
දෙල්තොට |
355 |
181 |
514 |
45 |
|
11 |
මැදදුම්බර |
431 |
35 |
483 |
30 |
|
12 |
උඩදුම්බර |
716 |
125 |
209 |
163 |
|
13 |
මිනිපේ |
208 |
59 |
1973 |
252 |
|
14 |
අකුරණ |
126 |
36 |
152 |
73 |
|
15 |
පූජාපිටිය |
170 |
102 |
252 |
168 |
|
16 |
හාරිස්පත්තුව |
75 |
15 |
486 |
66 |
|
17 |
තුම්පනේ |
116 |
62 |
344 |
23 |
|
18 |
හතරලියද්ද |
241 |
46 |
292 |
18 |
|
19 |
ගඟඉහළ |
993 |
165 |
577 |
238 |
|
20 |
පස්බාගේ කෝරළය |
135 |
64 |
160 |
46 |
|
|
එකතුව |
6119 |
1660 |
11352 |
4179 |
(iii)
|
අ.අ |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ආපදා සිදු වූ ආගමික ස්ථානය |
මූල්‍ය වටිනාකම |
වෙනත් |
|
1 |
ගඟවටකෝරළය |
31 |
58,600,000.00 |
සිද්ධස්ථාන 14ක් සඳහා දළ ඇස්තමේන්තුව පමණි. බෞද්ධාගමික ස්ථාන 10ක් සඳහා NBRI වාර්තා ලැබී නොමැත. 4ක් සඳහා ඇස්තමේන්තු සාදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත. |
|
2 |
කුණ්ඩසාලේ |
0 |
0 |
|
|
3 |
පන්විල |
0 |
0 |
|
|
4 |
පාතදුම්බර |
5 |
ඇස්තමේන්තු හා ව්‍යුහාත්මක සැලසුම් සකස් කිරීම සඳහා දිස්ත්‍රික් ඉංජිනේරු වෙතින් ස්ථානීය පරීක්ෂාව සඳහා NBRI වෙත යොමු කර ඇත. |
|
|
අ.අ |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ආපදා සිදු වූ ආගමික ස්ථානය |
මූල්‍ය වටිනාකම |
වෙනත් |
|
5 |
යටිනුවර |
16 |
72,976,705.00 |
|
|
6 |
උඩුනුවර |
15 |
41,687,778.07 |
සිද්ධස්ථාන 08ක් සඳහා දළ ඇස්තමේන්තුව පමණි. දිස්ත්‍රික් ඉංජිනේරු වෙත 03ක් යොමු කර ඇති අතර පූර්ණ හානි 01කි. |
|
7 |
උඩපළාත |
22 |
4,670,288.24 |
බෞද්ධ ස්ථාන සඳහා 4,570,288.24 ඇස්තමේන්තු කර ඇත. මුස්ලිම්, ක්‍රිස්තියානි පල්ලි සඳහා රු. 50,000 බැගින් ගෙවා ඇත. |
|
8 |
දොළුව |
26 |
41,000,000.00 |
|
|
9 |
පාතහේවාහැට |
24 |
|
තක්සේරු කරමින් පවතී. |
|
10 |
දෙල්තොට |
11 |
8,202,053.48 |
පන්සල් දෙකේ පමණි. අනික් ස්ථාන තක්සේරු කරමින් පවතී |
|
11 |
මැදදුම්බර |
21 |
|
දිස්ත්‍රික් ඉංජිනේරු වෙත 06ක් ද, තාක්ෂණ නිලධාරි වෙත 01ක් ද, ඇස්තමේන්තු සකස් කරමින් 06ක් ද, NBRI පරීක්ෂාවෙන් පසු දිස්ත්‍රික් ඉංජිනේරු වෙත 02ක් ද, NBRI පරීක්ෂාව සඳහා 01ක් ද යොමු කර ඇත. |
|
12 |
උඩදුම්බර |
7 |
|
තක්සේරු කරමින් පවතී. |
|
13 |
මිනිපේ |
1 |
2,022,543.52 |
|
|
14 |
අකුරණ |
2 |
50,000.00 |
|
|
15 |
පූජාපිටිය |
11 |
14,650,000.00 |
දිස්ත්‍රික් ඉංජිනේරු වෙත 03ක් ද, බුද්ධශාසන අමාත්‍යාංශය වෙත 02ක් ද, විහාරස්ථානය මඟින් පිළිසකර කර ගැනීම් 01ක් ද පවතී. |
|
16 |
හාරිස්පත්තුව |
2 |
0 |
ප්‍රතිපාදන ලැබී ඇත. |
|
17 |
තුම්පනේ |
3 |
|
දෙකක NBRI වාර්තා ලැබී නොමැති අතර එකක් දායක සභාව මඟින් සකසා ඇත. |
|
18 |
හතරලියද්ද |
3 |
1,800,000.00 |
|
|
19 |
ගඟඉහළ |
2 |
2,760,000.00 |
|
|
20 |
පස්බාගේ කෝරළය |
5 |
|
තක්සේරු කරමින් පවතී. |
|
|
|
|
248,419,368.31 |
|
(iv)
|
අ.අ. |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
කුලී නිවාසවල සිටින සංඛ්‍යාව |
|
1 |
ගඟවටකෝරළය |
51 |
|
2 |
කුණ්ඩසාලේ |
42 |
|
3 |
පන්විල |
59 |
|
4 |
පාතදුම්බර |
47 |
|
5 |
යටිනුවර |
124 |
|
6 |
උඩුනුවර |
187 |
|
7 |
උඩපළාත |
306 |
|
8 |
දොළුව |
408 |
|
9 |
පාතහේවාහැට |
133 |
|
10 |
දෙල්තොට |
169 |
|
11 |
මැදදුම්බර |
102 |
|
12 |
උඩදුම්බර |
435 |
|
13 |
මිනිපේ |
190 |
|
14 |
අකුරණ |
89 |
|
15 |
පූජාපිටිය |
86 |
|
16 |
හාරිස්පත්තුව |
30 |
|
17 |
තුම්පනේ |
66 |
|
18 |
හතරලියද්ද |
195 |
|
19 |
ගඟඉහළ |
616 |
|
20 |
පස්බාගේ කෝරළය |
69 |
|
|
එකතුව |
3,404 |
(v)
|
අ.අ. |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
නිවාස අහිමි වූ පවුල් සඳහා ගෙවා ඇති මුළු වන්දි මුදල |
|
1 |
ගඟවටකෝරළය |
0 |
|
2 |
කුණ්ඩසාලේ |
50,000,000.00 |
|
3 |
පන්විල |
69,499,000.00 |
|
4 |
පාතදුම්බර |
7,000,000.00 |
|
5 |
යටිනුවර |
27,500,000.00 |
|
6 |
උඩුනුවර |
11,000,000.00 |
|
7 |
උඩපළාත |
2,000,000.00 |
|
8 |
දොළුව |
54,000,000.00 |
|
9 |
පාතහේවාහැට |
42,000,000.00 |
|
10 |
දෙල්තොට |
14,000,000.00 |
|
11 |
මැදදුම්බර |
17,000,000.00 |
|
12 |
උඩදුම්බර |
36,000,000.00 |
|
13 |
මිනිපේ |
16,000,000.00 |
|
14 |
අකුරණ |
6,000,000.00 |
|
15 |
පූජාපිටිය |
180,000,000.00 |
|
16 |
හාරිස්පත්තුව |
2,000,000.00 |
|
17 |
තුම්පනේ |
28,000,000.00 |
|
18 |
හතරලියද්ද |
54,000,000.00 |
|
19 |
ගඟඉහළ |
8,000,000.00 |
|
20 |
පස්බාගේ කෝරළය |
2,000,000.00 |
|
|
එකතුව |
625,999,000.00 |
නිවසක් පූර්ණ හානි වීම මත හෝ අධි අවදානම් ප්‍රදේශයක පිහිටීම මත නැවත පදිංචි කිරීමට ඇති පවුල් සඳහා ප්‍රතිලාභියාට අයත් ඉඩමක නිවාස ඉදිකිරීමට/රජයේ ඉඩමක නිවස ඉදිකිරීමට/ නිවසක් මිලදී ගැනීමට හෝ ඉඩමක් මිලදීගෙන නිවසක් සෑදීමට යන කරුණු වෙනුවෙන් මෙතෙක් ලබා දී ඇති වන්දි මුදල මෙහි සඳහන් කර ඇත.
(vi) මෙහිදී පූර්ණ නිවාස හානිවීම හෝ අධි අවධානම් ප්‍රදේශයක නිවස පිහිටීම හේතුවෙන් නැවත පදිංචි කිරීමට සිටින ආපදාවට ලක් වූ පවුල් සඳහා නිවාස යෝජනා ක්‍රම/මහල් නිවාස ලෙස වන නිවාස පමණක් මෙහි දක්වා ඇත. මෙම තොරතුරු තුළ කේවල නිවාස ඉදිකිරීම්/මිලදී ගැනීම් ඇතුළත් නොවේ.
|
අ.අ. |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
හානි වූ නිවාස වෙනුවෙන් යෝජනා කර ඇති නව නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව |
මේ වන විට ආරම්භ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව |
|
1 |
ගඟවටකෝරළය |
1 |
1 |
|
2 |
කුණ්ඩසාලේ |
2 |
1 |
|
3 |
පන්විල |
2 |
0 |
|
4 |
පාතදුම්බර |
0 |
0 |
|
5 |
යටිනුවර |
2 |
0 |
|
6 |
උඩුනුවර |
0 |
0 |
|
7 |
උඩපළාත |
2 |
0 |
|
8 |
දොළුව |
0 |
0 |
|
9 |
පාතහේවාහැට |
1 |
1 |
|
10 |
දෙල්තොට |
0 |
0 |
|
11 |
මැදදුම්බර |
0 |
0 |
|
12 |
උඩදුම්බර |
0 |
0 |
|
13 |
මිනිපේ |
0 |
0 |
|
14 |
අකුරණ |
0 |
0 |
|
15 |
පූජාපිටිය |
0 |
0 |
|
16 |
හාරිස්පත්තුව |
2 |
1 |
|
17 |
තුම්පනේ |
1 |
1 |
|
18 |
හතරලියද්ද |
0 |
0 |
|
19 |
ගඟඉහළ |
0 |
0 |
|
20 |
පස්බාගේ කෝරළය |
1 |
0 |
|
|
එකතුව |
14 |
5 |
නිවාස ව්‍යාපෘති යනුවෙන් සඳහන් කර ඇත්තේ තනි තනි ලෙස ඉදිකරන ලද නිවාස නොවේ.
(vii)
|
අ.අ. |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
විකල්ප ඉඩම් ලබා දී ඇති පවුල් සංඛ්‍යාව |
|
1 |
ගඟවටකෝරළය |
44 |
|
2 |
කුණ්ඩසාලේ |
33 |
|
3 |
පන්විල |
16 |
|
4 |
පාතදුම්බර |
2 |
|
5 |
යටිනුවර |
12 |
|
6 |
උඩුනුවර |
0 |
|
7 |
උඩපළාත |
9 |
|
8 |
දොළුව |
10 |
|
9 |
පාතහේවාහැට |
21 |
|
10 |
දෙල්තොට |
32 |
|
11 |
මැදදුම්බර |
7 |
|
12 |
උඩදුම්බර |
48 |
|
13 |
මිනිපේ |
0 |
|
14 පිළිතුරු දුන් දිනය 2026-05-19 විසින් පිළිතුරු දෙන ලදී ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම. පාර්ලිමේන්තුව නරඹන්නදැනුමටපාර්ලිමේන්තු අත්පොත ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධ වන්නපාර්ලිමේන්තුවේ මන්ත්රීවරුපාර්ලිමේන්තුවේ කටයුතුපාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයපාර්ලිමේන්තුව සජීවීව© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. නිර්මාණය සහ සංවර්ධනය TekGeeks |