පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1467/2025
ගරු චානක මාදුගොඩ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වී හැර අනෙකුත් ක්ෂේත්‍ර බෝගවල නිෂ්පාදනය සහ ඵලදායිතාවය මනිනු ලබන මිනුම් දඬු කවරේද;
(ii) ධාන්‍ය වර්ග සහ අල බෝග වර්ග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා 2025 වර්ෂයට අදාළ අයවැය මඟින් වෙන් කරන ලද ප්‍රතිපාදනය කොපමණද;
(iii) එම ප්‍රතිපාදන භාවිත කරමින් නිෂ්පාදනය ඉහළ නැංවීමට අපේක්ෂා කරනු ලබන ධාන්‍ය වර්ග සහ අල බෝග වර්ග කවරේද;
(iv) 2024 වර්ෂයට සාපේක්ෂව 2025, 2026 සහ 2027 යන වර්ෂවලදී ඉහත සඳහන් එක් එක් ධාන්‍ය වර්ගයෙන් සහ අල බෝග වර්ගයෙන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනු ලබන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-08
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිෂ්පාදනය - කිලෝග්‍රෑම් හෝ මෙට්‍රික්ටොන්
ඵලදායීතාව - හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් හෝ මෙට්‍රික්ටොන්
(ii)
2025 අය වැය මඟින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට ද රුපියල් මිලියන 150ක් අතිරේක ආහාර බෝග වගා ප්‍රවර්ධන වැඩසටහන යටතේ වෙන් වී ඇත.
(iii)
|
ආයතනය |
වෙන් කරන ලද ප්‍රතිපාදන (රුපියල් මිලියන) |
|
|
|
ධ්‍යාන්‍ය වර්ග |
අල වර්ග |
|
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
203.55 |
145 |
|
මහවැලි අධිකාරිය |
360ක් වෙන් කර ඇත. |
|
|
බස්නාහිර පළාත |
38.14 (වී සඳහා පමණි) |
නැත. |
|
උතුරු පළාත |
59ක් වෙන් කර ඇත. |
|
|
දකුණු පළාත |
වී - 153.35 අනෙක් - 10.07 |
6 |
|
මධ්‍යම පළාත |
9.55ක් පමණ වෙන් වී ඇත. |
|
|
නැඟෙනහිර පළාත |
169.391ක් පමණ වෙන් වී ඇත. |
|
|
උතුරු මැද පළාත |
190.38 |
නැත |
|
සබරගමුව පළාත |
11.4 |
8.5 |
|
ඌව පළාත |
29.02ක් වෙන් වී ඇත. |
|
|
වයඹ පළාත |
5.7ක් වෙන් කර ඇත. |
|
|
ආයතනය |
ධාන්‍ය වර්ගය |
අල වර්ග |
|
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
රටකජු, බඩඉරිඟු, මුං, උඳු, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, තල |
අර්තාපල්, මඤ්ඤොක්කා, බතල, වැල් අල, කිරි අල, ඉන්නල |
|
මහවැලි අධිකාරිය |
බඩඉරිඟු, කව්පි, මුං, උඳු, සෝයා බෝංචි, රටකජු |
- |
|
බස්නාහිර පළාත |
වී |
- |
|
උතුරු පළාත |
උඳු, මුං, රටකජු, කව්පි, කුරක්කන් |
- |
|
දකුණු පළාත |
වී, බඩඉරිඟු, මුං, කව්පි |
මඤ්ඤොක්කා, කිරි අල, වැල් අල, ඉන්නල |
|
මධ්‍යම පළාත |
කුරක්කන් |
අර්තාපල්, මඤ්ඤොක්කා, කිරි අල, වැල් අල, ඉන්නල |
|
නැඟෙනහිර පළාත |
බඩඉරිගු, රටකජු, කව්පි, උඳු, මුං, තල, කුරක්කන් |
මඤ්ඤොක්කා, බතල |
|
උතුරුමැද පළාත |
බඩඉරිඟු, කව්පි, මුං, උඳු, රටකජු |
- |
|
සබරගමුව පළාත |
මුං, රටකජු. කව්පි, තල, කුරක්කන්, බඩඉරිඟු |
වැල් අල, කිරි අල, මඤ්ඤොක්කා, බතල, ඉන්නල |
|
ඌව පළාත |
උඳු, කව්පි, කුරක්කන්, මුං, රටකජු, බඩඉරිඟු |
අර්තාපල් |
|
වයඹ පළාත |
බඩඉරිඟු, කව්පි, මුං, උඳු, රටකජු, කුරක්කන් |
- |
(iv) ධාන්‍ය වර්ග
|
1. ධාන්‍ය වර්ගය |
2. නිෂ්පාදිතය (mt) |
3. අපේක්ෂිත නිෂ්පාදිතය (mt) |
||
|
|
2024 |
2025 |
2026 |
2027 |
|
බඩඉරිඟු |
375,996 |
340,000 |
509,642 |
577,500 |
|
මුං ඇට |
21,078 |
17,020 |
24,366 |
27,467 |
|
උඳු |
13,810 |
17,263 |
20,166 |
22,600 |
|
කවුපි |
12,567 |
13,372 |
14,907 |
25,720 |
|
තල |
17,485 |
17,450 |
17,932 |
16,226 |
|
රටකජු |
29,624 |
38,820 |
41,086 |
37,470 |
|
සෝයා |
910 |
1,321 |
13,035 |
17,600 |
|
කුරක්කන් |
3,790 |
3,947 |
5,126 |
8,390 |
|
ධාන්‍ය වර්ගය |
2024 නිෂ්පාදිතය (mt) 2024 |
අපේක්ෂිත නිෂ්පාදිතය (mt) |
||
|
|
|
2025 |
2026 |
2027 |
|
අර්තාපල් |
42,207 |
49,881 |
81,825 |
94,175 |
අර්තාපල් හැර වෙනත් අල වර්ග
|
අල බෝගය |
වර්තමාන නිෂ්පාදනය (t) |
අපේක්ෂිත නිෂ්පාදනයේ වැඩිවීම (t) |
||
|
2024 |
2025 |
2026 |
2027 |
|
|
මඤ්ඤොක්කා |
356,125 |
5,000 |
8,000 |
10,000 |
|
බතල |
53,559 |
5,000 |
8,000 |
10,000 |
|
වැල් අල |
දැනට නිෂ්පාදන දත්ත නොමැත.** |
1,500 |
3,000 |
5,000 |
|
කිරි අල |
|
1,000 |
2,000 |
5,000 |
|
ඉන්නල |
|
1,000 |
2,000 |
5,000 |
**වැල් අල, කිරි අල සහ ඉන්නල යන බෝගවල නිෂ්පාදන දත්ත විධිමත් පරිදි නොමැත. එසේ වුවද මෙම බෝග ගෙවතු මට්ටමින් සහ කුඩා පරිමාණ වගා වශයෙන් දැනටමත් සිදු කරන අතර, විදෙස් වෙළෙඳ පොළ සඳහාද ඉල්ලුමක් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks